ICC elite panel of umpires: නවතම විනිසුරුවන් ලැයිස්තුව නිවේදනය කෙරේ

Date:

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ ඉහළම විනිසුරු මඩුල්ල වන elite panel සදහා 2025-26 වාරය වෙනුවෙන් වන විනිසුරුවන් ලැයිස්තුව අයි.සී.සීය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

Michael Gough හා Joel Wilson මෙම ලැයිස්තුවෙන් ඉවත් කර තිබීම විශේෂත්වයක්.

දකුණු අප්‍රිකාවේ Allahuddien Paleker හා එංගලන්තයේ Alex Wharf එම විනිසුරු මඩුල්ලට ඇතුළත් කිරිමටයි පියවර ගෙන ඇත්‍තේ.

ශ්‍රී ලංකාවේ කුමාර් ධර්මසේන මෙම විනිසුරු මඩුල්ලේ සිය ස්ථානය තවදුරටත් රැක ගෙන තිබෙනවා.

Emirates ICC Elite Panel of Umpires (2025-26):

Kumar Dharmasena (Sri Lanka), Christopher Gaffaney (New Zealand), Adrian Holdstock (South Africa), Richard Illingworth (England), Richard Kettleborough (England), Nitin Menon (India), Allahuddien Paleker (South Africa), Ahsan Raza (Pakistan), Paul Reiffel (Australia), Sharfuddoula Ibne Shahid (Bangladesh), Rodney Tucker (Australia), Alex Wharf (England).

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...