බ්‍රේස්වෙල්ගේ නායකත්වයෙන් නම් කෙරුණු අලුත්ම නවසීලන්ත T20I සංචිතය

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 5 කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතය නම් කර තිබෙනවා.

මයිකල් බ්‍රේස්වෙල්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

අයි.සී.සී ශූරයින්ගේ කුසලාන තරගාවලියට ක්‍රීඩා කළ ක්‍රීඩකයින් 7 දෙනෙකු මෙම සංචිතයට නම් කර ඇති අතර, අයි.පී.එල් තරගාවලියට ක්‍රීඩා කරන ක්‍රීඩකයින් සංචිතයට ඇතුළත් කර නැහැ.

බ්‍රේස්වෙල් නවසීලන්ත කණ්ඩායමේ නායකත්වය දරන දෙවැනි තරගාවලිය මෙයයි. මීට පෙර 2024 අප්‍රේල් මාසයේදී පාකිස්තානයේ සිදු කළ තරග සංචාරයේදී ද ඔහු නවසීලන්තය මෙහෙයවනු ලැබුවා.

විස්සයි 20 තරගාවලිය මාර්තු 16 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

New Zealand squad

Michael Bracewell (c), Finn Allen, Mark Chapman, Jacob Duffy, Zakary Foulkes (games 4 & 5), Mitchell Hay, Matt Henry (games 4 & 5), Kyle Jamieson (games 1, 2 & 3), Daryl Mitchell, James Neesham, Will O’Rourke (games 1, 2 & 3), Tim Robinson, Ben Sears, Tim Seifert, Ish Sodhi

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...