මයාන්ක් යාදව්ට කෝටි 11 ක් අහිමි වෙයිද?

Date:

ලක්නව් සුපර් ජයන්ට්ස් වේග පන්දු යවන ක්‍රීඩක මයාන්ක් යාදව්ට එළඹෙන ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ පළමු අර්ධයේ තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඔහු මේ වන විට ආබාධයකින් සුවය ලබමින් සිටින බවයි ක්‍රික්ඉන්ෆෝ වෙඩ් අඩවිය වාර්තා කර ඇත්තේ.

කෙසේ වෙතත්, ඔහු මේ වන විට සිය පුහුණුවීම් කටයුතු ද ආරම්භ කර තිබෙනවා.

ඔහුට යළි තරග බිමට පිවිසිය හැකි දිනයක් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.

ලක්නව් කණ්ඩායම විසින් මයාන්ක් යාදව් මෙවර තරගාවලිය වෙනුවෙන් ඉන්දීය රුපියල් කෝටි 11 ක මුදලකටයි සිය සංචිතයේ රදවා ගැනීමට කටයුතු කර තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...