බ්‍රයිඩන් කාර්ස් ශූරයින්ගේ කුසලානයෙන් ඉවතට

Date:

එංගලන්ත වේග පන්දු යවන ක්‍රීඩක බ්‍රයිඩන් කාර්ස්ට මෙවර ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉතිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වී තිබෙනවා.

ඒ අනුව බදාදා පැවැත්වීමට නියමිත ඇෆ්ඝනිස්තානයට එරෙහි තීරණාත්මක තරගය ද ඔහුට අහිමි වනවා.

ඔහුගේ වම් පාදයේ ඇගිල්ලක සිදුව ඇති ආබාධයක් හේතුවෙන් බ්‍රයිඩන් කාර්ස්ට සදුදා පැවැති පුහුණුවීම් කටයුතුවලට ද එක්වීමට හැකි වූයේ නැහැ.

ඔහු වෙනුවට පා දග පන්දු යවන ක්‍රීඩක රෙහාන් අහ්මඩ් සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...