තීක්ෂන එක්දින පන්දු යවන්නන් අතර පෙරමුණට

Date:

ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක මහීෂ් තීක්ෂන නවතම අයි.සී.සී එක්දින පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

ඒ, මෙතෙක් පෙරමුණේ පසු වූ රෂීඩ් ඛාන් දෙවැනි ස්ථානයට ඇද දමමින්.

ඕස්ට්‍රේලියාව සමග පැවැති පළමු එක්දින තරගයේදී කඩුලු 4ක් දවා ගනිමින් දැක් වූ සුවිශේෂී දක්ෂතා හේතුවෙනුයි තීක්ෂන එක්දින පන්දු යවන්නන් අතර පෙරමුණට පත්ව ඇත්තේ.

මේ අතර, එක්දින පිතිකරුවන් අතර පළමු ස්ථානයට පත් වීමට ඉන්දියාවේ ෂුබ්මන් ගිල් සමත්ව තිබෙනවා.

ඒ, මෙතෙක් පෙරමුණේ පසු වූ බාබර් අසාම් දෙවැනි ස්ථානයට ඇද දමමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...