Watch : චරිත්ගේ සුපිරි ශතකයට ඇතුළත් වූ හයේ පහර 5

Date:

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේදී සුපිරි ශතකයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා නායක චරිත් අසලංක අද(12) සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන් සියලු දෙනා දැවී පන්දුවාර 46 ක් අවසානයේ ලබා ගත්තේ ලකුණු 214 ක් පමණයි.

ශ්‍රී ලංකා ඉනිමේ 4 වැනි කඩුල්ල ලකුණු 31 දීත්, 5 වැනි කඩුල්ල ලකුණු 55 දීත්, 8 වැනි කඩුල්ල ලකුණු 135 දීත් බිද වැටුණු පසුබිමක සටන්කාමී හුදෙකලා ඉනිමක් දියත් කළ නායක අසලංක පන්දු 126 කින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 127 ක්.

හයේ පහර 5 ක් හා හතරේ පහර 14 ක් ඔහුගේ ඉනිමට ඇතුළත්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...