1st ODI : කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – කණ්ඩායම් දෙක මෙන්න

Date:

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක චරිත් අසලංක සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ. තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පැවැත්වෙනවා.

මෙම තරගය සදහා ශ්‍රී ලංකාව පිතිකරුවන් හය දෙනෙකු හා පන්දු යවන්නන් පස් දෙනෙකු සමග ක්‍රීඩා කරන බවත්, ඉන් දෙදෙනෙකු තුන් ඉරියව් ක්‍රීඩකයින් බවත් චරිත් පෙන්වා දුන්නා.

ලකුණු 270 ක්, 280 ක් මෙම තණතීරුව තුළ ලබා ගැනීම සිය ඉලක්කය බවයි ඔහු සදහන් කළේ.

මේ අතර, ඔස්ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් ද පෙන්වා දුන්නේ කාසියේ වාසිය දිනා ගත්තේ නම් ඔහු ද පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන බවයි.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI:

Pathum Nissanka, Avishka Fernando, Kusal Mendis(w), Kamindu Mendis, Charith Asalanka(c), Janith Liyanage, Dunith Wellalage, Wanindu Hasaranga, Maheesh Theekshana, Eshan Malinga, Asitha Fernando

Australia XI:

Matthew Short, Jake Fraser-McGurk, Steven Smith(c), Marnus Labuschagne, Cooper Connolly, Alex Carey(w), Aaron Hardie, Sean Abbott, Nathan Ellis, Adam Zampa, Spencer Johnson

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...