CT25 : ඇෆ්ඝනිස්තානයට එරෙහි තරගය ක්‍රීඩා කරන්න එංගලන්තය තීරණය කරයි

Date:

ශූරයින්ගේ කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේදී ඇෆ්ඝනිස්තානය සමග පෙබරවාරි 26 වැනිදා ලාහෝර්හීදී පැවැත්වීමට නියමිත තරගය සදහා ක්‍රීඩා කිරීමට එංගලන්තය තීරණය කර තිබෙනවා.

ඒ, ඇෆ්ඝනිස්තානයේ තලේබාන් පාලනය යටතේ කාන්තාවන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වීම පදනම් කර ගනිමින් එම තරගය වර්ජනය කරන ලෙසට එංගලන්ත ක්‍රිකට් ආයතනයට දේශපාලන බලපෑම් එල්ල වූ පසුබිමකයි.

එංගලන්ත ක්‍රිකට් ආයතනයේ සභාපති Richard Thompson පෙන්වා දෙන්නේ ඒකපාර්ශ්වික ක්‍රියාමාර්ගවලට වඩා “සම්බන්ධීකරණය වූ ජාත්‍යන්තර ප්‍රතිචාරයක්” මෙම ගැටලුව විසදීමට වැඩි දායකත්වයක් ලබා දෙනු ඇති බවයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...