නවසීලන්ත එක්දින සංචිතයට වෙනසක්

Date:

පාකිස්තානය හා දකුණු අප්‍රිකාව සමග පැවැත්වීමට නියමිත තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන නවසීලන්ත සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක ජේකබ් ඩෆී ඇතුළත් කර තිබෙනවා.

එම තරගාවලියෙන් පසුව පැවැත්වෙන ශූරයින්ගේ කුසලාන තරගාවලිය සදහා 30 හැවිරිදි ඔහු අතිරේක ක්‍රීඩකයෙකු ලෙසයි නම් කර ඇත්තේ.

මේ දිනවල පැවැත්වෙන ILT20 තරගාවලියට ක්‍රීඩා කරන වේග පන්දු යවන ක්‍රීඩක ලොකී ෆර්ගසන් වෙනුවට ජේකබ් ඩෆී මෙලෙස සංචිතයට නම් කර තිබෙනවා.

ILT20 තරගාවලිය අවසන් වීමට නියමිතව ඇත්තේ පෙබරවාරි 10 වැනිදායි. තුන්කොන් එක්දින තරගාවලිය පෙබරවාරි 8 වැනිදා ලාහෝර්හීදී ආරම්භ වීමට නියමිතයි.

New Zealand squad for the tri-Series: Mitchell Santner (c), Michael Bracewell, Mark Chapman, Devon Conway, Lockie Ferguson, Matt Henry, Tom Latham, Daryl Mitchell, Will O’Rourke, Glenn Phillips, Rachin Ravindra, Ben Sears, Nathan Smith, Kane Williamson, Will Young, Jacob Duffy

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...