විශ්වට එංගලන්තයෙන් ගිවිසුමක්

Date:

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක විශ්ව ප්‍රනාන්දු Warwickshire කණ්ඩයම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

ඒ, බ්‍රිතාන්‍යයේ පැවැත්වීමට නියමිත 2025 ප්‍රාන්ත සිව්දින ක්‍රිකට් තරගාවලියට (County Championship) ක්‍රීඩා කිරීම සදහායි.

ඔහු Warwickshire කණ්ඩායම අප්‍රේල් මාසයේදී ක්‍රීඩා කිරීමට නියමිත තරග සදහා ක්‍රීඩා කිරීමට නියමිත බව සදහන්.

පසුගිය වසරේදී විශ්ව Yorkshire කණ්ඩායම නියෝජනය කරමින් ප්‍රාන්ත තරගාවලියට ක්‍රීඩා කළ අතර, එහිදී තරග තුනකදී ඔහු කඩුලු 17 ක් දවා ගත්තා.

33 හැවිරිදි විශ්ව ප්‍රනාන්දු මේ වන විට ටෙස්ට් තරග 27කදී දවා ගෙන ඇති කඩුලු ගණන 79ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...