Watch : ඕස්ට්‍රේලියානු පළමු කඩුල්ල ප්‍රභාත්ට ගොදුරු වූ හැටි

Date:

ශ්‍රී ලංකාව හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද (29) ගාල්ලේදී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ඕස්ට්‍රේලියානු කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

පළමු කඩුල්ල සදහා ලකුණු 92 ක සම්බන්ධතාවක් ගොඩ නැගීමට ට්‍රැවිස් හෙඩ් හා උස්මාන් කවාජා සමත් වුණා.

එම සම්බන්ධතාව බිද වැටුණේ ප්‍රභාත් ජයසූරියගේ පන්දුවක් හමුවේ ට්‍රැවිස් හෙඩ් ලකුණු 57(40)කට දැවී යාමත් සමගයි.

;

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...