Watch : සදර්ලන්ඩ් තනි අතින් රැක ගත් අති විශිෂ්ඨ උඩ පන්දුව

Date:

බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 16 වැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට මෙල්බර්න් රෙනෙගේඩ්ස් කණ්ඩායමේ විල් සදර්ලන්ඩ් අද(30) සමත් වුණා.

සිඩ්නිහීදී පැවැති තරගයේදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ සිඩ්නි තන්ඩර් කණ්ඩායමයි.

පළමුව පන්දුවට පහරදුන් තන්ඩර් කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 156 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෙනෙගේඩ්ස් කණ්ඩායමට කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 148 ක් පමණයි.

තන්ඩර් ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස සෑම් බිලින්ග්ස් දවා ගැනීම සදහායි විල් සදර්ලන්ඩ් තනි අතින් අති විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට සමත් වුණේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...