Watch : කෝලි හා ඔස්ට්‍රේලියානු යොවුන් ක්‍රීඩකයා මෙල්බර්න් පිටියේදී ගැටුණු හැටි

Date:

ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවැත්වෙන සිව්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද(26) මෙල්බර්න්හීදී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් ඔස්ට්‍රේලියාව පළමුව පන්දුවට පහරදීමටයි තීරණය කළේ.

අද දිනයේදී ඔස්ට්‍රේලියාව වෙනුවෙන් ටෙස්ට් වරම් දිනා ගැනීමට 19 හැවිරිදි Sam Konstas සමත් වීම විශේෂත්වයක්.

ඔහු උස්මාන් කවාජා සමග එක්ව පළමු කඩුල්ලට ගොඩ නැගූ සම්බන්ධතාවය ලකුණු 89 ක්. Konstas ලකුණු 60 ක් රැස් කළේ පන්දු 65 කින්.

ඉනිම අතරතුරදී ඔහු හා විරාත් කෝලි අතර යම් උණුසුම් තත්ත්වයක් හට ගත්තේ ඔවුන් දෙදෙනා අතර ශාරීරිකව සිදු වූ ගැටීමක් හේතුවෙන්.

දර්ශන කිහිපයක් පහතින් නරඹන්න –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...