SLC නිවේදනය කළ ශ්‍රී ලංකා – නවසීලන්ත තරග කාලසටහන

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරයේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ද අද(11) තහවුරු කළා.

මීට පෙර පසුගිය ජූලි 17 වැනිදා නවසීලන්ත ක්‍රිකට් ආයතනය විසින් මෙම තරග සංචාරයේ කාලසටහන නිවේදනය කර තිබූ අතර, සංචාරයට විස්සයි 20 තරග 3 ක් හා එක්දින තරග 3ක් ඇතුළත්.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නවසීලන්ත තරග සංචාරය ආරම්භ වන්නේ දෙසැම්බර් 28 වැනිදා පැවැත්වෙන පළමු විස්සයි 20 තරගයත් සමගයි.

Tauranga හීදී හා Nelson හීදී විස්සයි 20 තරගාවලිය පැවැත්වීමට නියමිත අතර, එක්දින තරග පැවැත්වෙන්නේ Wellington, Hamilton හා Auckland හීදීයි.

ශ්‍රී ලංකා – නවසීලන්ත කාලසටහන :

  • December 28: 1st T20I, Tauranga (11:45 am SLST)
  • December 30: 2nd T20I, Tauranga (11:45 am SLST)
  • January 2: 3rd T20I, Nelson (5:45am SLST)
  • January 5: 1st ODI, Wellington (3:30am SLST)
  • January 8: 2nd ODI, Hamilton (6:30am SLST)
  • January 11: 3rd ODI, Auckland (6:30am SLST)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...