Watch : ප්‍රභාත් ජයසූරිය බිද හෙලූ කඩුලු 5 මෙන්න

Date:

දකුණු අප්‍රිකාව සමග පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දකුණු අප්‍රිකා දෙවැනි ඉනිමේදී, ටෙස්ට් ඉනිමක තමන් බිද හෙලූ 10 වැනි කඩුලු පහේ අවස්ථාව සනිටුහන් කිරීමට ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය අද(8) සමත් වුණා.

තරගයේ සිව්වැනි දිනය වන අද දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි දකුණු අප්‍රිකාව කඩුලු 3 ක් දැවී ලකුණු 191 ක් ලබා සිටි අතර, දිවා ආහාරය සදහා තරගය නතර කරන විට ඔවුන් කඩුලු 8 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 282 ක්. ඔවුන් මේ වන විට ලකුණු 312 ක් ඉදිරියෙන් පසුවනවා.

ප්‍රභාත්ගේ පන්දු හමුවේ දෙවැනි ඉනිමේදී දැවී ගියේ ටෝනි ද සෝර්සි, රයන් රිකල්ටන්, ටෙම්බා බවූමා, ඩේවිඩ් බෙඩින්ග්හැම් හා මාර්කෝ යැන්සන් යන ක්‍රීඩකයින්.

ප්‍රභාත් ශ්‍රී ලංකාවෙන් පිටතදී කඩුලු පහක් දවා ගත් පළමු අවස්ථාව ද මෙයයි.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...