ජේ පී ඩුමිනි ඉල්ලා අස් වෙයි

Date:

දකුණු අප්‍රිකා සීමිත පන්දුවාර කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ජේ පී ඩුමිනි සිය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර තිබෙනවා.

පෞද්ගලික හේතුවක් මත ඔහු සිය ධූරයෙන් ඉවත් වූ බවයි එරට ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

2023 වසරේ මාර්තු මාසයේදීයි ඔහු අදාළ ධූරය සදහා පත් කෙරුණේ.

මීට පෙර ඩුමිනි SA20 තරගාවලියේදී Paarl Royals කණ්ඩායමේ ද, දේශිය කණ්ඩායමක් වන Boland කණ්ඩායමේ ද ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළා.

පසුගිය සැප්තැම්බර් මාසයේදී ඔහුව International League T20 (ILT20) තරගාවලියට ක්‍රීඩා කරන Sharjah Warriorz කණ්ඩායමේ පුහුණුකරු ලෙස ද පත් කෙරුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...