ශම්මි සිල්වා ආසියානු ක්‍රිකට් මුල් පුටුවට

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා ආසියානු ක්‍රිකට් කවුන්සලයේ නව සභාපති ධූරය නිල වශයෙන් භාර ගත් බව එම කවුන්සලය අද(6) නිවේදනය කළා.

ඒ, මෙතෙක් සභාපති ධූරය දැරූ ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු ලේකම් ජේ ශාහ් අයි.සී.සී සභාපති ධූරය භාර ගැනීම හේතුවෙන්.

ශම්මි සිල්වා මීට පෙර ආසියානු ක්‍රිකට් කවුන්සලයේ මුල්‍ය සහ අලෙවි කමිටුවේ සභාපතිවරයා ලෙස ද වසර කිහිපයක් සේවය කළා.

සභාපති ධූරය භාර ගත් ශම්මි සිල්වා මහතා මෙලෙස අදහස් පල කළා.

“It is a great honour to lead the Asian Cricket Council. Cricket is the heartbeat of Asia, and I look forward to working closely with all member nations to elevate the game, provide opportunities for emerging talent, and strengthen the bonds that unite us through this beautiful sport.”

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...