Watch : විරාත් කෝලි ලකුණු 7කට දැවී ගිය හැටි

Date:

ඔස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර ඇඩිලේඩ්හීදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනය අදයි(6).

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙන ඉන්දීය කණ්ඩායමේ තෙවැනි කඩුල්ල ලෙස පළමු තරගයේ දී ශතකයක් රැස් කළ විරාත් කෝලි ලකුණු 7 කට දවා ගැනීමට මිචෙල් ස්ටක් අද සමත් වුණා.

ස්ලිප්හි පන්දු රකිමින් සිටි ස්ටීව් ස්මිත් අතට උඩ පන්දුවක් ලබා දීමෙනුයි කෝලි දැවී ගියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...