Watch : දකුණු අප්‍රිකාවේ පළමු කඩුලු දෙක පන්දු 3 ක් තුළ දැවී ගිය හැටි

Date:

දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය අද(27) ඩර්බන්හීදී ආරම්භ වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වූ අතර, ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව දකුණු අප්‍රිකා කණ්ඩායමට ලබා දීමටයි තීරණය කළේ.

තරගයේ තෙවැනි පන්දුවාරයේ අවසන් පන්දුවේදී අසිත ප්‍රනාන්දු විසින් පළමු කඩුල්ල ලෙස ඒඩ්න් මාක්‍රම් ලකුණු 9 කට දවා ගැනීමට සමත් වූ අතර, සිව්වැනි පන්දුවාරයේ දෙවැනි පන්දුවේදී ටෝනි ද සෝර්සි දැවී ගියා. සෝර්සි ලකුණු 4 ක් ලබා සිටියදී එලෙස දැවී ගියේ විශ්ව ප්‍රනාන්දුගේ පන්දුවක් හමුවේ.

ස්ලිප් ක්‍රීඩකයින් අතට උඩ පන්දු ලබා දීමෙනුයි ඔවුන් දෙදෙනාම දැවී ගියේ. (දර්ශන පහතින්)

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...