2025 ඉන්දීය ප්රිමියර් ලීග් ක්රිකට් තරගාවලියේ ක්රීඩක වෙන්දේසිය සෞදි අරාබියේ Jeddah හීදී අද(24) පස්වරුවේ ආරම්භ වූ අතර, මේ වන විට පළමු දිනයේ කටයුතු අවසන්ව තිබෙනවා. වෙන්දේසියට ක්රීඩකයින් 577 දෙනෙකු ඉදිරිපත් කිරීමට නියමිත අතර ඊට ඉන්දීය ක්රීඩකයින් 367 දෙනෙකු හා විදෙස් ක්රීඩකයින් 210 දෙනෙකු ඇතුළත්. වෙන්දේසියේ දී ක්රීඩකයින් 204 දෙනෙකු මිලදී ගැනීමට නියමිතයි. ඉන් 70 දෙනෙකු විදෙස් ක්රීඩකයින් විය යුතුයි.
වෙන්දේසියේ පළමු දිනයේ සජීවී යාවත්කාලීන කිරීම පහතින්.
- IPL ක්රීඩක වෙන්දේසියේ පළමු දිනයේ සාරාංශය සදහා මෙතන ක්ලික් කරන්න.
- [ IPL වෙන්දේසියේ දී අලෙවි වූ හා නොවූ ශ්රී ලංකා ක්රීඩකයින් පිළිබද තොරතුරු සදහා මෙතන ක්ලික් කරන්න. (Live Updates) ]
[wpdatatable id=27]

