Watch : පාදයේ පිහිටෙන් Mack රැක ගත් කාගේත් අවධානය දිනූ උඩ පන්දුව

Date:

2024 කාන්තා බිග් බෑෂ් ලීග් ක්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගයේ දී බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත් උඩ පන්දුවක් රැක ගැනීමට ඇඩිලේඩ් ස්ට්‍රයිකර්ස් කණ්ඩායමේ Katie Mack සමත් වුණා.

බ්‍රිස්බේන්හීදී බ්‍රිස්බේන් හීට් කණ්ඩායමට එරෙහිව පැවැති තරගයේදී Charli Knott දවා ගැනීම සදහායි ඇයි මෙම උඩ පන්දුව රැක ගත්තේ.

බ්‍රිස්බේන් හීට් ඉනිමේ 17 වැනි පන්දුවාරයේදී Knott දැවී යන විට ඇය ලබා සිටියේ ලකුණු 7 ක් පමණයි.

Knott ලබා දුන් උඩ පන්දුවක් Katie Mack අතට ඇදී ගිය අතර, එහිදී ඇයට පළමු අවස්ථාවේදී එය සුරැකිව රැක ගැනීමට හැකි වූයේ නැහැ. කෙසේ වෙතත්, ඇයගේ පාදවල වැදුණු පන්දුව බිම පතිත වීමට පෙර යළි උඩ පන්දුවක් ලෙසම රැක ගැනීමට ඇයට අවස්ථාව උදා වීම විශේෂත්වයක්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...