Watch : පාකිස්තානයට එරෙහිව රමන්දීප් රැක ගත් ඇදහිය නොහැකි උඩ පන්දුව

Date:

ආසියානු කුසලාන නැගී එන කණ්ඩායම් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ 4 වැනි තරගයේ දී පාකිස්තාන ශහීන්ස් කණ්ඩායමට එරෙහිව විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට ඉන්දීය A කණ්ඩායමේ රමන්දීප් සිං අද(19) සමත් වුණා.

ඕමානයේ Al Amerat හී දී ආරම්භ වූ තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය A කණ්ඩායම කඩුලු 8 ක් දැවී ලකුණු 183 ක් ලබා ගත්තා.

පාකිස්තාන පිළිතුරු ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස යසීර් ඛාන් ලකුණු 33 කට දවා ගැනීම සදහායි රමන්දීප් සිං එක් අතකින් මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...