Watch : සර්ෆරාස්ගේ මංගල ටෙස්ට් ශතක සැමරුම

Date:

ඉන්දු-නවසීලන්ත පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වන අද(19) දිනයේ දී සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීමට ඉන්දීය මැදපෙල පිතිකරු සර්ෆරාස් ඛාන් සමත් වුණා.

වර්ෂාව හේතුවෙන් දිවා ආහාරය සදහා තරගය නියමිත කාලයට පෙර අවසන් කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 3 ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 344 ක්.

පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව සියලු දෙනා දැවී ලකුණු 46 ක් රැස් කළ අතර, පිළිතුරු ලෙස නවසීලන්තය ලකුණු 402 ක් ලබා ගත්තා.

ඒ අනුව ඉන්දියාව දිවා ආහාරයට තරගය නතර කරන විට පිටුපසින් පසු වූයේ ලකුණු 12 ක් පමණයි.

සර්ෆරාස් ඛාන් නොදැවී ලකුණු 125 ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...