කොදෙව්වන්ට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතය ප්‍රකාශයට පත් කෙරේ

Date:

සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය සදහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 16 දෙනෙකු ඇතුළත්.

එක්දින සංචිතය සදහා චමිදු වික්‍රමසිංහ නම් කර තිබීම විශේෂත්වයක්. චාමික කරුණාරත්නට සංචිතයේ ස්ථානය අහිමි වී තිබෙනවා.

ආබාධයකට ලක් වීම හේතුවෙන් ඉන්දියාවට එරෙහි එක්දින තරගාවලිය අහිමි වූ ඩිල්ෂාන් මදුෂංක යළි සංචිතයට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

මතීෂ පතිරණ, අකිල ධනංජය, ඒෂාන් මාලිංග, කුසල් පෙරේරා හා ප්‍රමෝද් මදුෂාන් වැනි ක්‍රීඩකයින්ට සංචිතයේ ස්ථානයක් හිමිව නැහැ.

ඔක්තෝබර් 20, 23 හා 26 යන දිනවලදී මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගනයේ දී එක්දින තරග පැවැත්වෙන අතර, සියලු තරග පස්වරු 2:30 ට ආරම්භ වීමට නියමිතයි.

The Squad
1.Charith Asalanka – Captain
2.Avishka Fernando
3. Pathum Nissanka
4. Kusal Mendis
5. Kamindu Mendis
6. Janith Liyanage
7. Sadeera Samarawickrama
8. Nishan Madushka
09. Dunith Wellalage
10. Wanindu Hasaranga
11. Maheesh Theekshana
12. Jeffrey Vandersay
13. Chamidu Wickramasinghe
14. Asitha Fernando
15. Dilshan Madushanka
16. Mohamed Shiraz

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...