Watch : ක්‍රව්ලි දවා ගන්න ලද පහසු අවස්ථාවක් පාකිස්තානයෙන් ගිලිහී ගිය හැටි

Date:

එංගලන්තය හා පාකිස්තානය අතර මුල්තාන්හි පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වන අද(16) දිනයේ දී එංගලන්ත ආරම්භක පිතිකරු සැක් ක්‍රව්ලි දුවද්දී දවා ගැනීම සදහා ලද පහසු අවස්ථාවක් පාකිස්තාන දග පන්දු යවන ක්‍රීඩක සජිඩ් ඛාන් අතින් ගිලිහී ගියා.

ඒ, පන්දුව තම අතට පැමිණීමටත් පෙරම ඔහුගේ අත්වල වැදී කඩුල්ලේ බෙල්ස් ඉවත් වීම හේතුවෙන්. (දර්ශන පහතින්)

ඒ වන විට ක්‍රව්ලි ලබා සිටි ලකුණු සංඛ්‍යාව 20 ක්. කෙසේ වෙතත්, ඔහු ලකුණු 27 ක් ලබා සිටියදී පසුව දැවී ගියා.

මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් පාකිස්තානය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 366 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...