මහානාම විදුහලේ 2024 / 2025 ක්‍රිකට් සැසිවාරයට FHTS මෘදුකාංග නිෂ්පාදන සමාගමෙන් අනුග්‍රහය

Date:

මහානාම විදුහලේ 2024 / 2025 ක්‍රිකට් සැසිවාරය සඳහා නව අනුග්‍රාහයකයන් හඳුන්වා දීමක් පසුගියදා සිදු කරනු ලැබුවා.

මෙහි විශේෂත්වය වන්නේ එම පාසලේම අධ්‍යාපනය හදාරා ඇති ආදි සිසුන් දෙදෙනෙකු වන නිලාන් මිහිඳුකුලසූරිය හා නිසල් කරුණාතිලක යන මහත්වරුන් විසින් 2017 වසරේදී ආරම්භ කරන ලද මෘදුකාංග නිෂ්පාදන සමාගමක් වන FireHouse Technology Services (FHTS) සමාගම මෙලෙස අනුග්‍රහය දැක්වීමට ඉදිරිපත්ව සිටීමයි.

ඔවුන් 2017 වසරේ සිට ක්‍රමයෙන් ඕස්ට්‍රේලියාව සහ ඇමරිකා එක්සත් ජනපදය තුළ තම ව්‍යාපාර කටයුතු ව්‍යාප්ත කර ගැනීමට සමත් වී ඇති අතර ශ්‍රී ලාංකික ඉන්ජිනේරුවන්ගේ දක්ෂතාවයන් පදනම් කර ගනිමින් මෙම සේවා සැපයීම සිදු කරමින් පවතිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...