Watch : ජේසන් රෝයි අසරණ කළ තීක්ෂණගේ සුපිරි පන්දුව

Date:

කැරිබියන් ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 28 වැනි තරගයේ දී විශිෂ්ඨ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 35 කට කඩුලු 3 ක් දවා ගැනීමට බාර්බඩෝස් රෝයල්ස් කණ්ඩායමේ මහීෂ් තීක්ෂණ අද(28) සමත් වුණා.

ට්‍රිනිඩෑඩ්හි පැවැති තරගයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ ට්‍රින්බැගෝ නයිට් රයිඩර්ස් කණ්ඩායමයි. මෙම තරගයෙන් නයිට් රයිඩර්ස් කණ්ඩායම ලකුණු 30 ක ජයක් වාර්තා කළා.

තරගයේ පළමුව පන්දුවට නයිට් රයිඩර්ස් පිල කඩුලු 7 ක් දැවී ලකුණු 175 ක් ලබා ගත් අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රෝයල්ස් කණ්ඩායමට කඩුලු 9ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 145 ක් පමණයි.

තීක්ෂණගේ පන්දු හමුවේ දැවී ගියේ ජේසන් රෝයි, කයිරන් පොලාඩ් හා අන්ඩ්‍රි රසල් යන පිතිකරුවන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...