Watch : ධනංජය දවා ගන්න පිලිප්ස් යොමු කළ සුපිරි දග පන්දුව

Date:

ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ගාල්ල ක්‍රීඩාංගනයේ දී අද(18) ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ ශ්‍රී ලංකා පළමු ඉනිමේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් ශ්‍රී ලංකා නායක ධනංජය ද සිල්වාගේ කඩුල්ල දවා ගැනීමට ග්ලේන් පිලිප්ස් සමත් වුණා.

ශ්‍රී ලංකා ඉනිමේ සිව්වැනි කඩුල්ල ලෙස ධනංජය දැවී යන විට ඔහු ලබා සිටියේ ලකුණු 11 ක් පමණයි.

ග්ලේන් පිලිප්ස් මෙම ඉනිමේ දී යොමු කළ සිය දෙවැනි පන්දුවේ දී ධනංජය එලෙස දැවී ගියේ තියුණු දග කැවීමක් සහිත පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන්.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...