Watch : හතරේ සීමාව ආසන්නයේ සිට Mousley රැක ගත් සුපිරි උඩ පන්දුව

Date:

එංගලන්තයේ පැවැත්වෙන හන්ඩ්‍රඩ් (පිරිමි) ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයේ දී විශිෂ්ඨ උඩ පන්දුවක් රැක ගැනීමට Birmingham Phoenix කණ්ඩායමේ Dan Mousley සමත් වුණා.

London Spirit කණ්ඩායමේ Adam Rossington එක් ලකුණකට දවා ගැනීම සදහායි ඔහු හතරේ සීමාව ආසන්නයේ සිට මෙම සුපිරි උඩ පන්දුව රැක ගත්තේ.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් London Spirit ඉනිමේ 23 වැනි පන්දුවේ දී තෙවැනි කඩුල්ල ලෙස Rossington දැවී යන විට ලකුණු සංඛ්‍යාව සටහන්ව තිබුණේ 29/3 ක් ලෙසයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...