Bernadine ජාත්‍යන්තර පිටියට සමු දෙයි

Date:

නවසීලන්ත කඩුලු රකින ක්‍රීඩිකා Bernadine Bezuidenhout ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමට තීරණය කර තිබෙනවා.

ඇය එක්දින ජාත්‍යන්තර තරග 4ක් හා විස්සයි 20 ජාත්‍යන්තර තරග 7 ක් දකුණු අප්‍රිකාව වෙනුවෙන් ක්‍රීඩා කර තිබූ අතර, පසුව නවසීලන්තයට පැමිණි ඇය එහිදී නවසීලන්ත කණ්ඩායම නියෝජනය කරමින් එක්දින තරග 16 ක් හා විස්සයි 20 තරග 22 ක් ක්‍රීඩා කළා.

මේ වන විට 30 වන වියේ පසුවන Bernadine Bezuidenhout දකුණු අප්‍රිකාව වෙනුවෙන් ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ 2014 වසරේ දී යි.

2015 වසරේදී නවසීලන්තයට පැමිණි ඇයව පළමු වරට නවසීලන්ත ජාතික කාන්තා සංචිතයට නම් කළේ 2018 වසරේ දී යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...