LPL වෙන්දේසිය අවසන් – කණ්ඩායම් වියදම් කළ මුදල් හා අවසන් සංචිත 5 මෙන්න

Date:

2024 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය අද(21) පස්වරුවේ දී නිමා වුණා.

මෙම වෙන්දේසියේ දී මහනුවර හා කොළඹ යන කණ්ඩායම් හැරුණු විට සෙසු සියලු කණ්ඩායම් විසින් ක්‍රීඩකයින් 24 දෙනා බැගින් සිය සංචිතයට මිලදී ගැනීමට කටයුතු කළා.

මහනුවර කණ්ඩායම ක්‍රීඩකයින් 22 ක් හා කොළඹ කණ්ඩායම ක්‍රීඩකයින් 20 ක් සිය සංචිතවලට මිලදී ගත්තා.

මෙම සෑම සංචිතයකටම විදෙස් ක්‍රීඩකයින් 6 දෙනෙකු බැගින් ඇතුළත්.

එක් කණ්ඩායමකට ඇමෙරිකානු ඩොලර් ලක්ෂ පහක මුදලක් වෙන්දේසියේ දී වියදම් කිරීමට අවස්ථාව ලබා දී තිබුණා.

ඒ අනුව බී ලව් කැන්ඩි කණ්ඩායම ඩොලර් 499,000 ක් ද, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ඩොලර් 490,000 ක් ද, දඹුල්ල තන්ඩර්ස් කණ්ඩායම ඩොලර් 450,000 ක් ද, කලම්බු ස්ට්‍රයිකර්ස් කණ්ඩායම ඩොලර් 500,000 ක් , ගෝල් මාර්වල්ස් කණ්ඩායම ඩොලර් 496,000 ක් ද වෙන්දේසියේ දී වියදම් කරමින් ක්‍රීඩකයින් මිලදී ගත්තා.

වෙන්දේසිය අවසානයේ දී කණ්ඩායම් 5 සකස් වී ඇති අයුරු –

[wpdatatable id=11]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...