ඇෆ්ඝනිස්තාන A කණ්ඩායට එරෙහි ශ්‍රී ලංකා A සිව්දින සංචිතය නිවේදනය කෙරේ

Date:

ඇෆ්ඝනිස්තාන A කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත සිව්දින ක්‍රිකට් තරගය සදහා වන ශ්‍රී ලංකා A සංචිතය නම් කර තිබෙනවා.

පසිදු සූරියබණ්ඩාරගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

සිව්දින තරගය හෙට (11) සිට කොළඹ පී සරා ඕවල් ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිතයි.

1. Lahiru Udara
2. Oshada Fernando
3. Pasindu Sooriyabandara – Captain
4. Nipun Karunanayake
5. Nuwanidu Fernando
6. Pavan Rathnayake
7. Ahan Wickramasinghe
8. Vishad Randika
9. Sonal Dinusha
10. Chamika Gunasekara
11. Nisala Tharaka
12. Wanuja Sahan
13. Nishan Peiris
14. Ashian Daniel
15. Milan Rathnayake

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...