20යි 20 ලෝක කුසලානය ගැන අවසන් තීන්දුව 28 වනදා

Date:

කොරෝනා වෛරසයේ බලපෑමට ලක්ව තිබෙන 2020 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සම්බන්ධයෙන් අවසන් තීරණයක් ලබන 28 වනදා ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් ගනු ඇති බව වාර්තා වනවා.

ඒ, එදින පැවැත්වීමට නියමිත අයි.සී.සී රැස්වීමේ දී යි.

වීඩියෝ තාක්ෂණය ඔස්සේ මෙම රැස්වීම පැවැත්වීමට නියමිත බව සදහන්.

ඊට පෙර අනිල් කුම්බ්ලේ සභාපතිත්වය දරන අයි.සී.සී ක්‍රිකට් කමිටුව ද රැස්වීමට නියමිත අතර, එහිදී ද මෙම ගැටලුව සාකච්ඡාවට ලක් කෙරුණු ඇති.

එහිදී ගනු ලබන නිර්දේශ විධායක කමිටුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...