T20 ලෝක කුසලානයට සූදානම් වෙන්න ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් තුන්කොන් පුහුණු තරගාවලියක්

Date:

එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා සූදානම් වීමේ අරමුණින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් කණ්ඩායම් තුනකගේ සහභාගීත්වයෙන් පුහුණු තරගාවලියක් සංවිධාන කර තිබෙනවා.

තරගාවලිය හෙට(2) සිට කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

තරගාවලියට එක්වන කණ්ඩායම් තුන Yellow, Green, හා Red ලෙස නම් කර ඇති බව ක්‍රිකට් ආයතනය සදහන් කළා.

සෑම කණ්ඩායමකම සංචිතයක් සදහා ක්‍රීඩකයින් 14 දෙනෙකු ඇතුළත්. වනිදු හසරංග විසින් ‘Yellow,’ කණ්ඩායම ද, චරිත් අසලංක විසින් ‘Red’ කණ්ඩායම ද, ජනිත් ලියනගේ විසින් ‘Green.’ කණ්ඩායම ද මෙහෙයවීමට නියමිතයි.

තරග කාලසටහන

  • 02 May 2024 Team Yellow v Team Red – 7pm
  • 04 May 2024 Team Red v Team Green – 7pm
  • 05 May 2024 Team Yellow v Team Green – 7pm
  • 08 May 2024 Team Red v Team Yellow – 10am
  • 10 May 2024 Team Green v Team Red – 10am
  • 11 May 2024 Team Green v Team Yellow – 10am

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...