කාසියේ වාසිය දිල්ලියට – සූර්යකුමාර් මුම්බායි පිලට

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 20 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තරගයේ පළමුව පන්දුවට පහර දීමේ අවස්ථාව මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට ලබා දීමටයි තීරණය කළේ.

තරගය මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

මෙම තරගය සදහා දිල්ලි කණ්ඩායම වෙනස්කම් දෙකක් සිදු කර ඇති අතර, මුම්බායි කණ්ඩායම වෙනස්කම් 3ක් සිදු කර තිබෙනවා.

ඒ අනුව පළමු තරග කිහිපය ආබාධයක් නිසා ක්‍රීඩා කිරීමට නොහැකි වූ සූර්යකුමාර් යාදව් අද තරගයේ දී මුම්බායි කණ්ඩායම සදහා ක්‍රීඩා කිරීමට නියමිතයි.

අද තරගය සදහා ද මුම්බායි කණ්ඩායම වෙනුවෙන් නුවන් තුෂාර ක්‍රීඩා කරන්නේ නැහැ.

කණ්ඩායම් දෙක –

Delhi Capitals XI:

P. Shaw, D. Warner, R. Pant (c & wk), A.Porel, T. Stubbs, A. Patel, L.Yadav, A. Nortje, I. Sharma, K. Ahmed, J. Richardson

Mumbai Indians XI:

H. Pandya (c), I.Kishan(wk), R. Sharma, S. Yadav, T. Varma, M. Nabi, R. Shepherd, T. David, J. Bumrah, P. Chawla, G. Coetzee

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...