කාසියේ වාසිය හයිදරාබාද් පිලට ; මතීෂට තරගය අහිමි වෙයි – කණ්ඩායම් දෙක මෙන්න

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 18 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය හයිදරාබාද් හී දී පැවැත්වෙනවා. මෙම තරගය වෙනුවෙන් සන්රයිසස් කණ්ඩායම වෙනස්කම් දෙකක් සිදු කර ඇති අතර, චෙන්නායි කණ්ඩායම වෙනස්කම් 3ක් සිදු කර තිබෙනවා.

ඒ අනුව අද තරගය සදහා චෙන්නායි කණ්ඩායම වෙනුවෙන් ආබාධයකට ලක්වීම හේතුවෙන් මතීෂ පතිරණ ක්‍රීඩා කරන්නේ නැහැ.

කෙසේ වෙතත්, අද තරගය සදහා මහීෂ් තීක්ෂණ කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

බංග්ලාදේශය බලා තාවකාලිකව පිටව ගිය මුස්ටර්ෆිසුර් රහ්මාන් ද මෙම තරගය සදහා ක්‍රීඩා නොකරන අතර, මොයීන් අලී කණ්ඩායමට කැදවා තිබෙනවා.

Sunrisers Hyderabad XI:

N.Kumar, A. Sharma, A. Markram, H. Klaasen (wk), A. Samad, S. Ahmed, P. Cummins (c), B. Kumar, M. Markande, J. Unadkat, T.Natarajan

Chennai Super Kings XI:

R. Ravindra, R. Gaikwad (c), A. Rahane, S. Dube, D. Mitchell, M.Ali, R. Jadeja, MS. Dhoni (wk), D. Chahar, T. Deshpande, M.Theekshana

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...