ශිවම් මාවි IPL තරගාවලියෙන් ඉවතට

Date:

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ ඉන්දීය ක්‍රීඩක ශිවම් මාවිට මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියෙන්ම ඉවත් වීමට සිදුව තිබෙනවා. ඒ, ඔහු මුහුණ දී සිටින ආබාධයක් හේතුවෙන්.

ලක්නව් කණ්ඩායම සමාජ මාධ්‍ය ගිණුම් වෙත වීඩියෝවක් නිකුත් කරමින් මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළා.

ශිවම් මාවි ඉන්දීය රුපියල් කෝටි 6.4 ක මුදලකටයි ක්‍රීඩක වෙන්දේසියේ දී ලක්නව් කණ්ඩායම විසින් මිලදී ගත්තේ.

ඔහු අවසන් වරට වෘත්තීය ක්‍රිකට් තරගයක නිරත වී ඇත්තේ 2023 වසරේ අගෝස්තු මාසයේ දී යි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...