මුන්රෝ, රවාල් කොන්ත්‍රාත් ගිවිසුම්වලින් ඉවතට – ජමිසන්ට කොන්ත්‍රාත්තුවක්

Date:

නවසීලන්ත ක්‍රිකට් ආයතනය විසින් 2020/21 තරග වාරය සදහා වන කොන්ත්‍රාත්ගත ක්‍රීඩකයින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මෙතෙක් ජාත්‍යන්තර වරම් හිමි කර ගෙන නොමැති නවක පිතිකරු Devon Conway ද නව කොන්ත්‍රාත් ගිවිසුම් හිමි ක්‍රීඩකයින් අතරට අයත් වීම විශේෂත්වයක්.

එමෙන්ම ක්යිල් ජමිසන්(Kyle Jamieson) සහ අජාස් පටෙල්ට ද කොන්ත්‍රාත් හිමිව ඇති බවයි නවසීලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

කොන්ත්‍රාත් ගිවිසුම් සදහා කොලින් මුන්රෝ, ජීට් රවාල් සහ ටොඩ් ඇස්ට්ල් ඇතුළත්ව නැහැ.

කොන්ත්‍රාත් හිමිව ඇති ක්‍රීඩකයින් –

Tom Blundell, Trent Boult, Devon Conway, Colin de Grandhomme, Lockie Ferguson, Martin Guptill, Matt Henry, Kyle Jamieson, Tom Latham, Henry Nicholls, James Neesham, Ajaz Patel, Mitchell Santner, Ish Sodhi, Tim Southee, Ross Taylor, Neil Wagner, BJ Watling, Kane Williamson, Will Young.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...