තුන්කොන් සටනට ශ්‍රී ලංකා යොවුන් කාන්තා සංචිතය නම් කෙරේ

Date:

එංගලන්ත හා ඔස්ට්‍රේලියානු වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම් සමග පැවැත්වීමට නියමිත තුන්කොන් ක්‍රිකට් තරගාවලි සදහා වන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කාන්තා සංචිතය නම් කර තිබෙනවා.

මනුදි නානායක්කාරගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩිකාවන් 16 දෙනෙකු ඇතුළත්.

විස්සයි 20 හා එක්දින තරග රටා ද්විත්වයෙන්ම යුත් මෙම තුන්කොන් තරගාවලි එළඹෙන 28 වැනිදා ආරම්භ වීමට නියමිතයි.

The Squad

1. Manudi Nanayakkara – Captain
2. Rashmika Sewwandi – Vice Captain
3. Sanjana Kavindi
4. Vimoksha Balasuriya
5. Shashini Gimhani
6. Rismi Sanjana
7. Dewmi Vihanga
8. Sumudu Nisansala (WK)
9. Rashmi Nethranjali
10. Dahami Sanethma
11. Vishmi Savindi
12. Ashani Kaushalya
13. Yasanthi Nimanthika
14. Nethmi Senarathna
15. Hiruni Hansika
16. Chamodi Praboda

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...