IPL 2024 : 5 වැනි තරගයේ කාසියේ වාසිය මුම්බායි කණ්ඩායමට

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට මුබ්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් ගුජරාට් ටයිටන්ස් කණ්ඩායමට එරෙහිව පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය අහ්මදාබාද්හීදී පැවැත්වෙන අතර, මෙම තරගය වෙනුවෙන් මුම්බායි කණ්ඩායම සදහා ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක නුවන් තුෂාර ක්‍රීඩා කරන්නේ නැහැ.

කණ්ඩායම් දෙක –

Mumbai Indians XI:

Rohit Sharma, Ishan Kishan (wk), Tilak Varma, Naman Dhir, Hardik Pandya (c), Tim David, Shams Mulani, Piyush Chawla, Gerald Coetzee, Jasprit Bumrah, Luke Wood

Gujarat Titans XI:

Shubman Gill(c), Wriddhiman Saha(w), Sai Sudharsan, Vijay Shankar, David Miller, Azmatullah Omarzai, Rahul Tewatia, Rashid Khan, Umesh Yadav, Ravisrinivasan Sai Kishore, Spencer Johnson

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...