පාකිස්තාන හිටපු නායිකාව ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දෙයි

Date:

පාකිස්තාන කාන්තා කණ්ඩායමේ හිටපු නායිකාවක වන Javeria Khan ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබෙනවා.

වසර 16 කට ආසන්න කාලයක් ජාත්‍යන්තර ක්‍රිකට් පිටි‌යේ රැදී සිටි ඇය එහිදී තරග 228 ක් පාකිස්තානය නියෝජනය කරමින් ක්‍රීඩා කළා.

ජාත්‍යන්තර එක්දින හා විස්සයි 20 පිටියේ දී ඇය රැස් කර ගත් ලකුණු සංඛ්‍යාව 4903 ක්.

Javeria එක්දින ජාත්‍යන්තර වරම් දිනා ගත්තේ 2008 වසරේ දී යි. ඇය 2009, 2013, 2017 හා 2022 වසරවල පැවැති එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලි ද ක්‍රීඩා කළා.

ඇය විසින් පාකිස්තාන කාන්තා කණ්ඩායම විස්සයි 20 තරග 16 කදී හා එක්දින තරග 17 කදී මෙහෙයවනු ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...