අවසන් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාවෙන් එක් වෙනසක්

Date:

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර පැවැත්වෙන තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ශ්‍රී ලංකා නායක කුසල් මෙන්ඩිස් සමත් වුණා.

ඒ අනුව ඔහු බංග්ලාදේශයට එරෙහිව පළමුව පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

තරගය චිතගොංහී දී පැවැත්වෙන අතර, ශ්‍රී ලංකාව වෙනුවෙන් මෙම තරගය සදහා එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා.

ඒ අනුව ආබාධයකට ලක් වූ ඩිල්ෂාන් මදුෂංක වෙනුවට කණ්ඩායමට කැදවා ඇත්තේ මහීෂ් තීක්ෂණයි.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් වෙනස්කම් 3ක් සිදු කර ඇති බව නායක නජ්මුල් හොසේන් ශන්තෝ සදහන් කළා.

ඒ අනුව Anamul Haque, Mustafizur Rahman හා Rishad Hossain කණ්ඩායමට කැදවා ඇත්තේ Litton Das, Tanzim Hasan හා Taijul Islam වෙනුවටයි.

කණ්ඩායම් දෙක –

Bangladesh XI:

Soumya Sarkar, Anamul Haque, Najmul Hossain Shanto(c), Towhid Hridoy, Mushfiqur Rahim(w), Mahmudullah, Mehidy Hasan Miraz, Rishad Hossain, Taskin Ahmed, Shoriful Islam, Mustafizur Rahman

Sri Lanka XI:

Pathum Nissanka, Avishka Fernando, Kusal Mendis(w/c), Sadeera Samarawickrama, Charith Asalanka, Janith Liyanage, Wanindu Hasaranga, Dunith Wellalage, Maheesh Theekshana, Pramod Madushan, Lahiru Kumara

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...