ඔවුන්ගේ හොදම පන්දු යවන්නා හසරංගට සලකපු විදිහට මම කැමතියි – හතුරුසිංහ

Date:

ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු එක්දින ක්‍රිකට් තරගය ඊයේ නිමා වුණේ බංග්ලාදේශයට කඩුලු හයක ජයක් හිමි කර දෙමින්.

ඒ අනුව විස්සයි 20 තරගාවලිය තරග 2-1 ක් ලෙස ජය ගත් ශ්‍රී ලංකාව මේ වන විට තරග 1-0 ක් ලෙස එක්දින තරගාවලියේ පසුපසින් රැදී සිටිනවා.

තරගයෙන් පසුව බංග්ලාදේශ ක්‍රීඩකයින් ක්‍රීඩක විවේකාගාරයේ දී සිය ජය සැමරූ ආකාරය හා පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා විසින් ක්‍රීඩකයින් පෙන්නුම් කළ දක්ෂතා අගය කළ ආකාරය ඇතුළත් වීඩියෝවක් මේ වන විට බංග්ලාදේශ ක්‍රිකට් ආයතනය විසින් සිය නිල යූටියුබ් නාලිකාවේ පල කර තිබෙනවා.

ශ්‍රී ලංකා දග පන්දු යවන ක්‍රීඩක වනිදු හසරංග මෙම තරගයේ දී යොමු කළ දෙවැනි පන්දුවටම මහ්මුදුල්ලාහ් එල්ල කළ හයේ පහර සම්බන්ධයෙන් ද හතුරුසිංහ මෙහිදී විශේෂ අවධානයක් යොමු කළ අතර, ශ්‍රී ලංකාවේ හොදම පන්දු යවන්නාට එරෙහිව එවැනි ප්‍රතිචාරයක් දැක්වීම සම්බන්ධයෙන් හතුරුසිංහ මෙහිදී සිය ප්‍රසාදය ද පල කර සිටියා.

දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...