Watch : සුපිරි පන්දුක් හමුවේ හ්රිදෝයිගේ පිට ඉන්න ගැලවී ගිය හැටි

Date:

බංග්ලාදේශයට එරෙහිව අද(13) දහවල් චිතගොං හී දී ආරම්භ වූ පළමු එක්දින ක්‍රිකට් තරගයේ දී විශිෂ්ඨ පන්දුවක් යොමු කරමින් බංග්ලාදේශ මැදපෙල පිතිකරු තව්හිද් හ්රිදෝයි දවා ගැනීමට ප්‍රමෝද් මදුෂාන් සමත් වුණා.

ඔහු යොමු කළ අනර්ඝ පන්දුවක් කෙළින්ම කඩුල්ලේ වැදීම හේතුවෙන් හ්රිදෝයි දැවී යන විට ලබා සිටියේ ලකුණු 3ක් පමණයි.

ඉනිමේ තෙවැනි කඩුල්ල ලෙස ඔහු දැවී යන විට බංග්ලාදේශ ලකුණු පුවරුව සටහන්ව තිබුණේ 23 ක් ලෙසයි.

මෙම තරගයේ දී පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව සියලු දෙනා දැවී පන්දුවාර 48.5 කදී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 255 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...