පළමු T20 තරගයේ කාසියේ වාසිය ඇෆ්ඝනිස්තානයට

Date:

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර පැවැත්වෙන පළමු පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඇෆ්ඝනිස්තාන කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තරගයේ පළමුව පන්දු යැවීමටයි තීරණය කළේ.

තරගය රංගිරි දඹුලු ජාත්‍යන්තර ක්‍රිකට්  ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙනවා.

කණ්ඩායම් දෙක –

Afghanistan XI:

Rahmanullah Gurbaz(w), Ibrahim Zadran(c), Gulbadin Naib, Azmatullah Omarzai, Najibullah Zadran, Mohammad Nabi, Karim Janat, Qais Ahmad, Noor Ahmad, Fazalhaq Farooqi, Naveen-ul-Haq

Sri Lanka XI:

Pathum Nissanka, Kusal Mendis(w), Dhananjaya de Silva, Sadeera Samarawickrama, Charith Asalanka, Angelo Mathews, Dasun Shanaka, Wanindu Hasaranga(c), Maheesh Theekshana, Binura Fernando, Matheesha Pathirana

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...