ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කලු පටි පළදියි

Date:

ශ්‍රී ලංකාව හා ඇෆ්ඝනිස්තානය අතර අද(14) දහවල් ආරම්භ වූ තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ දී ශ්‍රී ලංකා ක්‍රීඩකයින් කලු පටි පැළද ක්‍රීඩා කිරීමට පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හිටපු නිළධාරියෙකු වූ ට්‍රෙවර් රාජරත්නම් මහතාගේ අභාවයට ශෝකය පල කරමිනුයි ඔවුන් එලෙස කලු පටි පැළදීමට පියවර ගෙන ඇත්තේ.

ට්‍රෙවර් රාජරත්නම් මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයෙකු ලෙස හා භාණ්ඩාගාරිකවරයෙකු ලෙස කටයුතු කර තිබුණා.

මේ අතර, ඒ මහතාගේ අභාවය සම්බන්ධයෙන් ශෝකය පල කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනය පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...