2nd T20I : කාසියේ වාසිය සිම්බාබ්වේ කණ්ඩායමට – ශ්‍රී ලංකාවෙන් එක් වෙනස්කමක්

Date:

ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර පැවැත්වෙන දෙවැනි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුණා.

ඒ අනුව ඔවුන් තරගයේ පළමුව පන්දු යැවීමටටයි තීරණය කළේ. තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

අද තරගය සදහා ශ්‍රී ලංකාවෙන් එක් වෙනස්කමක් සිදු කර තිබෙනවා. ඒ අනුව නුවන් තුෂාර වෙනුවට ඩිල්ෂාන් මදුෂංක කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

පළමු තරගයේ දී යම් අපහසුතාවයකින් පන්දුවට පහරදුන් ශෝන් විලියම්ස් මේ වන විට සුදුසු යෝග්‍යතාවයකින් පසුවන බැවින් ඔහු අද තරගය සදහා ද ක්‍රීඩා කරනවා.

කණ්ඩායම් දෙක –

Sri Lanka XI:

Pathum Nissanka, Kusal Mendis(w), Kusal Perera, Sadeera Samarawickrama, Charith Asalanka, Angelo Mathews, Dasun Shanaka, Wanindu Hasaranga(c), Maheesh Theekshana, Dushmantha Chameera, Dilshan Madushanka

Zimbabwe XI:

Craig Ervine, Tinashe Kamunhukamwe, Brian Bennett, Sean Williams, Sikandar Raza(c), Ryan Burl, Clive Madande(w), Luke Jongwe, Wellington Masakadza, Richard Ngarava, Blessing Muzarabani

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...