නවසීලන්ත එක්දින සංචිතයට වෙනසක්

Date:

මෙතෙක් එක්දින ජාත්‍යන්තර වරම් දිනා නොමැති වේග පන්දු යවන ක්‍රීඩක Ben Sears බංග්ලාදේශයට එරෙහි නවසීලන්ත එක්දින සංචිතයට නම් කර තිබෙනවා.

ක්යල් ජමීසන් වම් පාදයේ ආබාධයකට ලක්ව සිටීම සැලකිල්ලට ගනිමින් මෙම නම් කිරීම සිදු කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.

25 හැවිරිදි Sears මෙතෙක් එක්දින වරම් දිනා නැතත්, මේ වන විට 20යි 20 ජාත්‍යන්තර තරග 6ක් ක්‍රීඩා කර තිබෙනවා.

දෙරට අතර පැවැත්වීමට නියමිත තරග 3කින් යුත් එක්දින තරගාවලිය හෙට(17) ඩුනේඩින් හී දී ආරම්භ වීමට නියමිතයි.

New Zealand’s ODI squad:

Tom Latham (c), Adi Ashok (games 2 & 3), Finn Allen, Tom Blundell, Mark Chapman, Josh Clarkson, Jacob Duffy, Kyle Jamieson, Adam Milne, Henry Nicholls, Will O’Rourke, Rachin Ravindra, Ish Sodhi (game 1), Will Young, Ben Sears

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...