CWC 2023 : අවසන් මහා තරගයට තරග නිලධාරීන් නම් කෙරේ

Date:

2023 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සදහා නම් කර ඇති තරග නිලධාරීන් ජගත් ක්‍රිකට් කවුන්සලය (අයි.සී.සී) විසින් අද(17) නිවේදනය කළා.

ඒ අනුව පිටියේ විනිසුරුවන් ලෙස එංගලන්තයේ Richard Illingworth හා Richard Kettleborough කටයුතු කිරීමට නියමිතයි.

තෙවැනි විනිසුරු ලෙස පත් කර ඇත්තේ Joel Wilson. තරග තීරකවරයා ලෙස Andy Pycroft කටයුතු කිරීමට නියමිතව තිබෙනවා.

අවසන් මහා තරගය එළඹෙන 19 වැනිදා ඉන්දියාව හා ඔස්ට්‍රේලියාව අතර අහ්මදාබාද් හී දී පැවැත්වීමට නියමිතයි.

Match officials for ICC Cricket World Cup 2023 final:

On-field Umpires: Richard Illingworth & Richard Kettleborough
Third Umpire: Joel Wilson
Fourth Umpire: Chris Gaffaney
Match Referee: Andy Pycroft

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...