Watch : ෆකාර් සමාන් ගහපු මීටර් 95 ක් දිග දැවැන්ත හයේ පහර

Date:

මෙවර ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ 31 වැනි තරගයේ දී විශිෂ්ඨ පහරක් එල්ල කරමින් දැවැන්ත හයේ පහරක් එල්ල කිරීමට පාකිස්තාන ආරම්භක පිතිකරු ෆකාර් සමාන් අද(31) සමත් වුණා.

ඒ, බංග්ලාදේශය සමග කොල්කටා හී දී අද දහවල් ආරම්භ වූ තරගයේ පාකිස්තාන ඉනිම අතරතුර දී යි.

කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් බංග්ලාදේශය පන්දුවාර 45.1 ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 204 ක් පමණයි.

පාකිස්තාන පිළිතුරු ඉනිමේ 5 වැනි පන්දුවාරයේ දී ටස්කින් අහ්මඩ්ට එරෙහිව ෆකාර් මෙම දැවැන්ත හයේ පහර එල්ල කළා‍.

එම හයේ පහරේ දිග මීටර් 95 ක් ලෙසයි සටහන්ව තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...